සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2012 ජන හා නිවාස සංගණනයේ ප්‍රධාන තොරතුරු එළිදැක්වේ

    දෙසැම්බර් 05, 2014
    2012 ජන හා නිවාස සංගණනයේ ප්‍රධාන තොරතුරු එළිදැක්වීමේ සම්මන්ත්‍රණය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 12 වැනි දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වේ.
     
    මෙම සම්මන්ත්‍රණය පෙරවරුවේ 8.30 සිට පස්වරු 1.45දක්වා පැවැත්වේ.
     
    මේ සඳහා රජයේ ආයතනවල ප්‍රධානීහු ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya