සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේසියා අග්‍රාමාත්‍ය ආර්යාව දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට Featured

    දෙසැම්බර් 04, 2014

    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය ආර්යා ඩාටින් රොස්මා මන්සූර් මැතිණිය අද (04) පෙරවරුවේ මෙරටට පැමිණියාය.


    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වූ මැලේසියා අග්‍රාමාත්‍ය ආර්යාව පිළිගන්නා ලද්දේ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය විසිනි.

     

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya