සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහාචාර්ය තිස්ස කාරියවසම් අභාවප්‍රාප්ත වේ

    දෙසැම්බර් 04, 2014
    ප්‍රවීණ ලේඛකයෙකු, විචාරකයෙකු, ශාස්ත්‍රීය පර්යේෂකයෙකු මෙන් ම ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු වූ මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා අද (04) පෙවරුවේ කොළඹ මහ රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ. 
     
    1942 අගෝස්තු 23 වැනිදා බද්දේගම දී උපත ලැබූ කාරියවසම් මහතා මිය යන විට 72 වන වියේ පසු විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya