සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද අයදුම් කිරීම අදින් අවසන්

    දෙසැම්බර් 04, 2014
    ජනාධිපතිවරණයට අදාළ ව තැපැල් ඡන්ද අයදුම් කිරීමට ලබා දී තිබූ කාලසීමාව අද (04) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වේ.
     
    ඒ අනුව අදින් පසු ව ලැබෙන අයදුම්පත‍්‍ර ප‍්‍රමාද අයදුම්පත‍්‍ර ලෙස සළකා ප‍්‍රතික්ෂේප කරන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya