සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා වන නිලධාරී සංගමයේ වාර්ෂික මහසභා රැස්වීම හෙට

    දෙසැම්බර් 04, 2014
    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා වන නිලධාරී සංගමයේ  වාර්ෂික මහසභා රැස්වීම  හෙට (05) පෙරවරු 10.00ට බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරියට අයත් පරිසර පියස ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. 
     
    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya