සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවි උපහාර උළෙල හා කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහනක් කඩුවෙල දී

    දෙසැම්බර් 04, 2014
    කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවි මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන ගොවි උපහාර උළෙල හා කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහන එළඹෙන සෙනසුරාදා (06) පෙරවරු 09.30ට අතුරුගිරිය මෙගා සිටි පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.
     
    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වේ.
     
     
    මෙම වැඩසටහනෙහි දෙවන අදියර එළඹෙන ඉරිදා (07) පස්වරු 03.00ට කොතලාවල මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya