සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මුද්දර ප්‍රදර්ශනය අද සිට

    දෙසැම්බර් 04, 2014
    ජාතික මුද්දර ප්‍රදර්ශනය අද (04) කොළඹ 10 තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ කෙරේ.
     
    අදින් ආරම්භ වන මුද්දර ප්‍රදර්ශනය 7දා දක්වා සෑම දිනක ම පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා පැවැත්වේ.
     
    මෙහිදී පැරණි, දේශීය හා විදේශීය මුද්දර, ශ්‍රී ලංකා මුද්දර නාමාවලියේ නවතම මුද්‍රණය, දේශීය සිහිවටන පත්‍රිකා එකතුව, 2010 වසරේ සිට මුල්දින කවර එකතුව, මුද්දර හා ඒ ආශ්‍රිත නිපැයුම් රැසක් මුද්දර කාර්යාංශය හා පුද්ගලික මුද්දර වෙළෙඳුන්ගේ කුටි තුළින් ලබාගත හැකිය.
     
    ප්‍රදර්ශනය නොමිලයේ නැරඹීමේ අවස්ථාව හිමි වේ.
     
    තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය, ශ්‍රී ලංකා මුද්දර එකතුකරන්නන්ගේ  සංගමය එක් ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya