සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්නාරම සිට කොළඹ - හම්බන්තොට සිට අම්පාර දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී. 50 දක්වා ඉහළට

    දෙසැම්බර් 04, 2014

    අද (04) පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද  උදෑසන 05.30ට මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං ඊසාන දෙසින් හමන අතර සුළඟේ වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ.


    මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට අම්පාර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 50පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya