සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් කල්දමයි

    දෙසැම්බර් 03, 2014

    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය වාර්ෂීකව පවත්වනු ලබන සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන ලබන වසරේ මුල් කාර්තුවේ දී පැවැත්වීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ඒකමතිකව තීරණය කර ඇත.

    දිවයිනේ දිස්ත්‍රික්ක 21ක් නියෝජනය කරමින් දහම් පාසල් දුවාදරුවන් 858ක් සහභාගීවන මැතිවරණ වාතාවරණයක් යටතේ නියමිත පරිදි පැවැත්වීමේ අපහසුතාවන් ඇති බැවින් මෙම තීරණය ගත් බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය පවසයි.

     

    මෙම වැඩසටහන දෙසැම්බර් 26, 27 සහ 28 තෙදින කළුතර දී පැවැත්වීමට නියමිතව තිබුණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya