සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය අද Featured

    දෙසැම්බර් 03, 2014

    ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය අදට (03) යෙදී තිබේ.

     

    එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1992 වසරේදී ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය ප්‍රකාශයට පත්කර ඇත්තේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් තහවුරු කරදීම සඳහාය.

     

     

    මෙවර ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ "තාක්ෂණයෙන් තොර තිරසාර සංවර්ධනයක් නොමැත" යන්නයි.

     

     

    එම තේමාව යටතේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දින ජාතික උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (04) පෙ.ව. 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya