සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 තෙවන පාසල් වාරය දෙසැ: 05 අවසන් Featured

    දෙසැම්බර් 02, 2014

    සිංහල හා දෙමළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2014 වර්ෂයේ තෙවන පාසල් වාරය 2014 දෙසැම්බර් 05 වැනි දා අවසන් වන අතර 2015 වර්ෂයේ පළමු පාසල් වාරය 2015 ජනවාරි 05 වැනි දින සිට 2015 අප්‍රේල් 08 වැනි දා දක්වා පැවැත් වේ.


    2014 මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරය දෙසැම්බර් 05 වැනි දා අවසන් වී 2015 පළමු පාසල් වාරය ජනවාරි 05 වැනිදා සිට 2015 අප්‍රේල් 10 වැනි දා දක්වා පැවැත්වේ.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya