අද (02) රාත්‍රී කාලයේ උතුරු සහ නැගෙනහිර පළාත් වල හැර සෙසු ප්‍රදේශ වල ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.