සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍යතාන්ත්‍රික විදේශ සේවා නිලධාරීන්ට සහතික ප්‍රදානය අද

    දෙසැම්බර් 02, 2014

    14 වැනි ප්‍රවේශ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික විදේශ සේවා නිලධාරීන්ට සහතික ප්‍රදානය අද (02) ප.ව. 6.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ කාරක සභා කාමර ‘ඊ‘ හි දී පැවැත්වේ.

     

    විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නිලධාරීන්ට මෙහිදී සහතිකපත් ප්‍රදානය කෙරේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya