සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් නිල ඇඳුම් බෙදාදීමේ මහෝත්සවය හෙට

    දෙසැම්බර් 01, 2014

    2015 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් බෙදා දීමේ මහෝත්සවය හෙට (02) කොළඹ ආනන්ද  විද්‍යාලයේ දී පැවැත්වේ.


    40 ලක්ෂයක් පමණ වන සියලු ම රජයේ පාසල් සිසුන් සඳහා 2015 වර්ෂයට නිල ඇඳුම් බෙදාදීම වෙනුවෙන් රජය රුපියල් මිලියන 2,883ක් පමණ වැය කර ඇත.  සිසු සිසුවියන්ගේ ගවුම්, කමිස හා කලිසම්, මුස්ලිම් සිසුවියන් සඳහා වන ෆර්දා යන කාණ්ඩ යටතේ රෙදි මීටර් මිලියන 11.2ක් පමණ බෙදාදීමට නියමිතය.

    මෙම ජාතික උත්සවයට සමගාමීව දිවයිනේ සියලු ම පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් බෙදා දීමේ වැඩසටහන් සංවිධානය කර තිබේ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya