සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5 ශ්‍රේණිය ශිෂ්‍යාධාර 10,000කින් වැඩිකිරීම මත ශිෂ්‍යාධාර හා පාසල් ලබාගැනීමට අයදුම්පත් කැඳවයි

    දෙසැම්බර් 01, 2014

    2015 අය-වැය යෝජනා අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යාධාර ප්‍රමාණය 10,000කින් වැඩිකිරීම මත අභිනවයෙන් සුදුසුකම් ලබන ලද සිසුන්ට පාසල් ලබා ගැනීමට හා ශිෂ්‍යාධාර අයදුම්කිරීමට අදාළ ආකෘතිපත්‍ර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත යොමු කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


    එම අයදුම්පත් නොපමාව ඔවුන් වෙතින් ලබාගෙන තම කලාපයට අයත් පාසල් වෙත ලබාදීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දී ඇත. එමෙන් ම විදුහල්පතිවරුන්  ද තම පාසල්වලින් දෙවන වර සුදුසුකම් ලබන ලද සිසුන්ට අදාළ අයදුම්පත්‍ර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙතින් ලබාගෙන ලබන 10 දිනට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

     

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya