සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ඒඩ්ස් දිනය අදයි

    දෙසැම්බර් 01, 2014
    ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී ඇත. මෙවර ‍ඒඩ්ස් දිනයේ තේමාව වී ඇත්තේ "අදම පරීක්ෂා කරගන්න" යන්නයි.
     
    1981 ජුනි 05දා ප්‍රථමවරට ඒඩ්ස් රෝගියෙකු වාර්තා වී ඇත. මේ වන විට මිලියන 35ක් පමණ පුද්ගලයන් සංඛ්‍යාවක් ඒඩ්ස් රෝගීන් ලෙස ජීවත් වෙති. 2005 වන විට ඒඩ්ස් ආසාධිතවූවන්ගෙන් 35%ක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර 2013 වන විට මිලියන 1.5ක ප්‍රමාණයක් ඒඩ්ස් නිසා ජීවිතක්ෂයට පත් ව ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya