සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ගාලු සංවාදය" අද හෙට Featured

    දෙසැම්බර් 01, 2014
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන පස්වැනි "ගාලු සංවාදය - 2014" අන්තර්ජාතික සමුළුව අද (01) ගාල්ල ලයිට් හවුස් හෝටලයේ දී ආරම්භ වේ. 
     
    පස්වැනි වරට පවත්වනු ලබන මෙම සමුළුව හෙට (02) දිනයේ ද පැවැත්වේ. "සමුද්‍රීය සහයෝගිතාව උදෙසා සෞභාග්‍ය" යන්න මෙවර සමුළුවේ තේමාව වී ඇත.
     
    කලාපයේ සාමුද්‍රික ආරක්ෂාව පිළිබඳ දැනුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙම සංවාදය 2010 වසරේ දී මුල්වරට ආරම්භ විය. 
     
    මෙවර සමුළුවට රටවල් 40ක පමණ නියෝජිත පිරිස් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya