අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍යාංශයේ අවුරුදු උළෙල අද

    අප්‍රේල් 24, 2014
     
    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද අවුරුදු උළෙල අද (24) දවස පුරා වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
     
    විවිධ සංස්කෘතික අංග සහ ජන ක්‍රීඩා රැසකින් මෙම බක්මහ උළෙල සමන්විත වන බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
     
    මේ අවස්ථාව සඳහා  පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර, නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ, අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශයට අදාළ සියලු ම ආයතනයන් හි නිලධාරීන් සහභාගී වීමට නියමිත බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya