සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මුද්දර ප්‍රදර්ශනය හා තරගාවලියට මුද්දර ඉදිරිපත් කිරීමේ අවස්ථාව

    ඔක්තෝබර් 30, 2014
    මුද්දර එකතු කිරීම විනෝදාංශය කරගත් පුද්ගලයන්ට 2014 ජාතික මුද්දර ප්‍රදර්ශනය හා තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව ලබාදීමට මුද්දර කාර්යංශය කටයුතු යොදා 
    ඇත.
     
    ජාතික මුද්දර ප්‍රදර්ශනයට මුද්දර ප්‍රදර්ශක පුවරු නොවැම්බර් 22ට ප්‍රථම මුද්දර කාර්යාංශය, තැපැල් මුලස්ථානය, අංක 310, ඩී. ආර් විජේවර්ධන මාවත, කොළඹ 10 ලිපිනයට පැමිණ හෝ තැපැල් මාර්ගයෙන් භාරදිය හැකිය.
     
    මේ පිළිබඳ ව වැඩිදුර විස්තර සඳහා 011-4927248 හරහා පාරිභෝගික සේවා අංශය ඇමතීමෙන් ලබාගත හැකිය.
     
    2014  ජාතික මුද්දර ප්‍රදර්ශනය හා තරගාවලිය දෙසැම්බර් 4,5,6 හා 7 දිනයන් හි දී පැවැත්වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya