ආර්.එස්.එස්. 02 රබර් වර්ගය ද අද කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 275.00ක් විය. එය පසුගිය සැප්තැම්බර් මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 256.06 විය. ආර්.එස්.එස්. 03 රබර් වර්ගය අද කොළඹ රබර් වෙන්දේසිය තුළ රුපියල් 266.00, එය පසුගිය සැප්තැම්බර් මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 240.50ක් වු බව සැලසුම් අධ්යක්ෂවරයා පවසයි.
ECB