අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිනි කෙළිවලින් හිරිහැර එපා

    අප්‍රේල් 14, 2014
    අන් අයට හිරිහැරයක් වන ආකාරයෙන් රතිඤ්ඤා සහ ගිනි කෙළි භාවිත කිරීම් සම්බන්ධයෙන් පොලිසියට පැමිණි කළහොත් එම පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. 
     
    ඇතැම් පුද්ගලයින් හිතාමතාම අනෙක් පුද්ගලයින්ට හිරිහැර වන ආකාරයෙන් රතිඤ්ඤා සහ ගිනි කෙළි භාවිත කරයි. ඒ හේතුවෙන් අපහසුතාවට පත්වන පාර්ශවයන් පොලිසිය වෙත පැමිණිලි කළ හොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව ඇත. 
     
    උත්සව සමයේ එවැනි අහිතකර කටයුතුවලින් ඈත් වී සාමකාමීව අලුත් අවුරුද්ද භුක්ති විඳින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya