අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් අවුරු පොළක්

    අප්‍රේල් 12, 2014
    ශ්‍රී ලංකා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂක කාර්යය මණ්ඩලය හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය එක්ව සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා අවුරුදු පොළ ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු රයිපල් ග‍්‍රීන් කී‍්‍රඩාංගනයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ ( 11) වන දින උදෑසන ආරම්භ විය.  
     
     
    මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මිය, ගුවන් හමුදා මාණ්ඩලික නිලධාරි එයාර් වයිෂ් මාෂල් ගගන බුලත්සිංහල, සුභසාධක අධ්‍යක්ෂක එයාර් වයිෂ් මාෂල් එම්. එල්. කේ පෙරේරා,  අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීන්, ගුවන් හමුදා කොළඹ කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඞී. ජේ. සී වීරකෝන් සහ ගුවන් හමුදා සාමාඡිකයන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ .
     
    ECB 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya