අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ හා ඇමෙරිකාවේ නාවික ප්‍රධානීහු හමුවෙති

    සැප්තැම්බර් 18, 2014
    නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ඇමෙරිකානු නාවික මෙහෙයුම් ප්‍රධානී Jonathan W. Greenert මහතා හමු වී ඇත.
     
    අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ කළ සංචාරයක් අතුරතුර දී ජොනතන් මහතා හමුවී ඇත. 
     
    ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් දූපතේ නිව් පෝර්ට් හි නාවික හමුදා පාසලේ පැවැත්වෙන 21 වැනි සාගර බලය සඳහා වන අන්තර්ජාතික සම්මන්ත්‍රණයට (International Seapower Symposium - ISS) සහභාගිවීම සඳහා වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා එහි ගොස් ඇත. 
     
    පොදු සාගර අභියෝග ලෝකයට බලපාන ආකාරය යන්න මෙවර සම්මන්ත්‍රණයේ තේමාව වී ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya