මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් පස් අවුරුදු සැලැස්මක් Featured

    අප්‍රේල් 07, 2014

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉදිරි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් එම සමාගම සකස් කළ පස් අවුරුදු ව්‍යාපාරික සැලැස්ම අධ්‍යයන කර වාර්තා කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇත.

     

    එම පස් අවුරුදු සැලැස්ම අධ්‍යයනය කර සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස නියම කර තිබෙන අතර, ඒ වෙනුවෙන් අමාත්‍යවරයා අදාළ සිව් පුද්ගල කමිටුවක් නම්කර තිබෙන බවද අදාළ වාර්තාව මාස දෙකක් තුළ ලබා දිය යුතු බවද සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.


    ඒ අනුව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවින්ද්‍ර රුබේරු, ආචාර්ය රාජන් සාරා, වරලත් ගණකාධිකාරී රෝහින් ප්‍රනාන්දු සහ කොලෝනියල් මෝටර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මොහාන් රත්නායක යන මහත්වරු මෙම සිව් පුද්ගල කමිටුවට අයත් වෙති.ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya