අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් ආසාදිතයින් ගත වූ පැය 24 තුළ වාර්තා වී නෑ

    ජූලි 22, 2020

    කිසිදු COVID – 19 අසදිතයෙකු ගත වූ පැය 24 තුළ වාර්තා නොවන බව COVID – 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


    අද (22) උදැසන 6.00 වන විට කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් COVID – 19 ආසාදිතයින් සංඛ්‍යාව 561 ක් ලෙස වාර්තා වන බව ද එම මධ්‍යස්ථානය කියා
    සිටියි. ඉන් 451 ක් පුනරුත්ථාපනය වන රැඳවියන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya