KAATSU ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ජගත් සෙනවිරත්න මහතා සහ ACTIVE GLOBAL විශේෂඥ සාත්තු සේවා ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා yorelle Kalika මහත්මිය එම අවබෝධතා ගිවිසුමට අත්සන් තබනු ලැබීය.
DB
ශ්‍රී ලාංකිකයන් සඳහා සිංගප්පුරුවේ සාත්තු සේවා රැකියා අවස්ථා උදාකරන අවබෝධතා ගිවිසුමකට KAATSU ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සහ සිංගප්පුරුවේ ACTIVE GLOBAL විශේෂඥ සාත්තු සේවා ආයතනය අද (03) මාලඹේ කොස්වත්තේ පිහිටි එම විශ්වවිද්‍යාලයේ දී අත්සන් කරන ලදී.