මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරුව සමඟ අවබෝධතා ගිවිසුමක්

    අප්‍රේල් 03, 2014

    ශ්‍රී ලාංකිකයන් සඳහා සිංගප්පුරුවේ සාත්තු සේවා රැකියා අවස්ථා උදාකරන අවබෝධතා ගිවිසුමකට KAATSU ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සහ සිංගප්පුරුවේ  ACTIVE GLOBAL විශේෂඥ සාත්තු සේවා ආයතනය අද (03) මාලඹේ කොස්වත්තේ පිහිටි එම විශ්වවිද්‍යාලයේ දී අත්සන් කරන ලදී.

     

    KAATSU ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ජගත් සෙනවිරත්න මහතා සහ ACTIVE GLOBAL විශේෂඥ සාත්තු සේවා ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා yorelle Kalika මහත්මිය එම අවබෝධතා ගිවිසුමට අත්සන් තබනු ලැබීය.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya