අද දින රෝගීන් 05ක් වාර්තා වූ බව අමාත්‍යවරිය පවසයි.
මේ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවසීය.
මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථන සංඛ්‍යාව 22ක 3063ක් නිරෝධයනයට යොමු වී ඇත.
අද (21) දිනය වන විට කොරෝනා ආසාදිතයින් 77ක් හඳුනාගෙන තිබේ.