අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    20 සිට 27 දක්වා නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස නම් කෙරේ

    මාර්තු 19, 2020

    20 සිට 27 දක්වා නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස නම් කෙරේ ...


    මාර්තු 20 , හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිට වැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

     

    මේ පිළිබඳ වැඩි විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන සවිස්තර නිවේදනය පසුව බලාපොරොත්තු වන්න

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya