අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවත් කොරෝනා රෝගීන් 09ක් හඳුනාගැනේ

    මාර්තු 18, 2020

    කොරෝනා වෛරසයෙන් ආසාදිත රෝගින් 50 දෙනෙකු වාර්තා වී ඇති බවත් ආසාදනය වි ඇතැයි සැක සහිත 212 පුද්ගලයින් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (18) රාජගිරියේ පිහිටි කොරෝනා මැඩලීමේ ජාතික මධ්‍යස්ථානයේ දී පැවසීය.

    එසේම අද දිනයේ පමණක් ආසාදිතයින් 09ක් අඳුනා ගෙන ඇතැයි ද ඒ මහතා පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya