අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනට බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි

    අප්‍රේල් 03, 2014

    දිවයිනට බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සුළං බස්නාහිර දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර, සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya