අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය ගැටළු විසඳීමට කැබිනට් අනු කාරක සභාවක් පත් කෙරේ Featured

    සැප්තැම්බර් 27, 2019

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීමක් අද (27) පස්වරුවේ කැඳවා තිබූණි

     රජයේ සේවකයන් ගෙන යන විවිධ වෘත්තීය ක්‍රිියා මාර්ග පිළිබඳ සොයා බලා රාජ්‍ය අංශයේ වැටුප් ගැටළු වලට  විසඳුම් ලබා දීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට එම කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත
    එම කැබිනට් අනුකමිටුව සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, අධ්‍යපෙන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් පත් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya