වැඩිදුර අදහස් දැක් වු ඇමතිවරයා කියා සිටියේ,මෙම ප්‍රතිපත්ති මෙලෙසින් ම ක්‍රියාත්මක කිරිම තුළින් නුදුරු අනාගතයේ දි මෙරටේ සංචාරක ව්‍යාපාරය අනබිභවනිය තත්ත්වයට පත් කිරිමට හැකි බවයි.
ඒමෙන් ම හෙට දිනයේ දි (28) ආරුගම්බේ වෙරළ තිරයේ දි සෆී තරඟයක් ද පැවැත්වෙන විමට නියමිතව ඇත.මෙවර ලෝක නිල ජාත්‍යන්තර සංචාරක දිනය ඉන්දියාවේ නවදිල්ලි නුවර දි මෙම දිනය සැමරුවේය.
මේ අවස්ථාවේ දි ජාත්‍යන්තර සංචාරක දිනය වෙනුවෙන් ජාත්‍යන්තර සංචාරක සංවිධානයේ මහලේකම්,සුරාබ් පොලෝකෂිවිලි (Zurab Pololikashvili) මහතා විඩියෝ පණිවිඩයක් ද එවා තිබිණි