අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා සහන සඳහා රුපියල් මිලියන 12 මුදලක් රජයෙන් වෙන්කරයි- ඇමති රංජිත් මද්දුමබණ්ඩාර කියයි Featured

    සැප්තැම්බර් 25, 2019


    රුපියල් මිලියන 12ක මුදලක් කඩිනම් සහන සඳහා රජයෙන් ලබා දි ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද(25) ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ දි පැවැත් වෙන මාධ්‍ය හමුවක දි පැවසිය.


    පවතින අයහපත් කාළගුණ තත්වය නිසා මේ වන විට පවුල් 20,000කට පමණ බලපෑම් ඇති වි තිබේ.කොළඔ හා ගම්පහ දිස්‍රතික්කවල පවුල් 3600 -4000ක් පමණ ආරක්ෂඛ ස්ථාන කරා ගෙන ගොස් ඇති බව පැවසිය.
    මෙම ආපදා තත්ත්වය හමුවේ සියලු රාජ්‍ය නිලධාරන්,ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සිරුවෙන් ඇති බවත්,මෙ වන විට එක් අයෙන් මරණයට පත් ඇත.
    මෙම ආපදා තත්තවය මුහුණ දුන් ජනතාව වෙනුවෙන් පිසු ආහාර ලබා දිමේ කටයුත්ත දැනටමත් ආරම්භ කිරිමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන් බව පැවසු ඇමතිවරයා,මෙහි වැඩි බලපැම දකුණ හා බස්නාහිර පළාත් සඳහා මෙහි වැඩිම බලපෑම ඇති වි ඇති බවයි.
    එමෙන් ම හඳුනා ගනෙ ඇති නායෙ අවදානමක් සහිත ප්‍ර දේශවල පදිංචි ජනතාව සඳහා නිවාස ලබා දිමේ වැඩසටහනක් ද දියත් කිරිමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා සඳහන් කලේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya