අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කළගුණය හේතුවෙන් ඇති විය හැකි ආපදා තත්වයන්ට මුහුණ දීමට පොලිසියෙන් විශේෂ ක්‍රියාමාර්ග රැසක් Featured

    සැප්තැම්බර් 24, 2019

    අයහපත් කාළගුණය හේතුවෙන් ඇති විය හැකි ආපදා තත්වයන්ට මුහුණ දීම සඳහා පොලීසිය වශයෙන් විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත.

    මෙහිදී පරිසර, නාවික හා ආපදා කළමණාකරන දිසාව ආපදාවන්ට මුහුණ දීම සඳහා සූදානම් කර ඇත. කළුතර ගාල්ල හා මාතර පොලිස් කොට්ඨාස වෙත මේ වන විටත් විශේෂ පුහුණුව ලැබූ පොලිස් ජීවිතාරක්ෂක හා ආපදා සහන නිලධාරීන් 50 බැඟින් 150 දෙනකු යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි. ඒ අනුව, පොලිස් නාවික කොට්ඨාසය සතු යාත්‍රා 50 ක් සහ ඔරු 35 ක් ද අදාළ කොට්ඨාස වෙත් යොමු කර ඇති බවත් සඳහන් කෙරිණි. හදිසි ආපදා තත්ත්වය ක දී 011-2587229 හෝ 011-2454576 දුරකථන අංක ඔස්සේ පරිසර නාවික ආපදා කළමනාකරණ දිසාව අමතන ලෙස පොලිසිය මහජනතාවගෙන් දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya