ඊට අධිකරණ 40ක් ඇතුළත්. දැනට කොළඹ අධිකරණය පිහිටා ඇත්තේ වසර 300ක් පමණ පැරණි ලන්දේසි යුගයේ ගොඩනැගිලි කේන්ද්‍ර කරගනිමින්. එහෙත් එම ගොඩනැගිලි අබලන් තත්ත්වයේ පවතින බැවින් ඊට විසදුමක් ලෙස නව අධිකරණ සංකිර්ණය ඉදිකිරිමටයි නියමිතයි.
දැනට පවතින අධිකරණ ගොඩනැගිලි කෞතුකාගාරයක් බවට පත්කිරිමට ද සැළැස්මක් ඇති බව තලතා අතුකෝරළ මහත්මිය පෙන්වා දුන්නාය. අමාත්‍යවරිය මේ බව පැවසුවේ පූගොඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල් ගල තැබීමේ අවස්ථාවට පසුගියදා(22) එක්වෙමිනි. මෙම අධිකරණ සංකිර්ණයට වැයකෙරෙන මුදල රුපියල් ලක්ෂ පන් දහසක්.