අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු අදායම්ලාභීන්ට චීන ආධාර මත නව නිවාස 2000 ක් ඉදි කෙරේ. Featured

    අගෝස්තු 28, 2019

    බස්නාහිර පළාතේ අඩු අදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන ආධාර යටතේ නිවාස 2000 ක් ඉදිකිරිම සඳහා මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කටයුතු කරගෙන යයි.

    මෙම නිවාස මොරටුව, පැලියගොඩ, තිඹිරිගස්යාය සහ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට පැවරී ඇති භූමි ප්‍රදේශ වල ඉදි කරනු ඇත.
    මේ සඳහා ඇමතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya