මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් ගැන පරීක්‍ෂණ පැවැත් වූ ජනාධිපති කොමිසමේ නිර්දේශ නීතිපතිට

    අගෝස්තු 28, 2019

    සීමාසහිත ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම, සීමා සහිත ශ්‍රී ලංකන් කේටරින් සමාගම සහ සීමා සහිත මිහින් ලංකා සමාගම යන ආයතනයන් හි සිදු කරන ලදැයි කියන අක්‍රමිකතා විමර්ශනය කර පරීක්‍ෂා කොට වාර්තා කිරීම පිණිස පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ අනුව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපති වරයා වෙත යැවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

    මේ හැර පරීක්‍ෂණ කොමිෂන් සභාව විසින් සකස් කරන ලද නිර්දේශ 32 ක් ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන ලද යෝජනා වලට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya