ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු නැවත පදිංචි කිරිමේ හා පුනරුත්ථාපන,උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය මෙය සංවිධානය කරයි.
මේ අනූව ප්‍රථමයෙන් 2012 රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් අභ්‍යන්තර සිසුන් වශයෙන් උපාධි ලබාගෙන ඇති උපාධිධාරීන්ද අනතුරුව 2013 සිට 2016 දක්වා වර්ෂ වල උපාධිධාරීන් අනුපිළිවෙලින් බඳවා ගැනීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා පසුගිය දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කොට තිබූ යෝජනාවේ සඳහන් කර ඇත.