අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 05 ඇරඹේ

    ජූලි 23, 2019

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 05 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයින පුරා මධ්‍යස්ථාන 2678 කදී විභාගය පැවැත්වෙන අතර අයඳුම්කරුවන් 337, 704 විභාගය සඳහා පෙනී සිටියි.

    පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වන විටත් පාසල් වෙත යොමුකර ඇති අතර ප්‍රවේශ පත්‍ර නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස( ව්ව්ව්.ඩෝනෙට්ස්.ල්ක් ) ප්‍රවේශපත්‍රය ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    නැතහොත් පහත දූරකතන අංකවලින් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතා ප්‍රවේශ පත්‍රය ෆැක්ස් මඟින් ගෙන්වා ගත හැක.

    දූරකත අංක – 0112784208/ 0112784537 / 0113188350/ 0113140314/ 071-8323658
    ෆැක්ස් අංකය – 011-2784422

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya