මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විගමනික සේවයෙන් ඉපැයුම් ඉලක්කය ඩොලර් බිලියන 10ක්

    ජූලි 30, 2014
    2017 වසර වන විට ශී‍්‍ර ලංකාවට විගමනික සේවයෙන් උපයා දෙන විදේශ විනිමය ඩොලර් බිලියන 10ක් දක්වා වැඩිකර ගැනීමට හැකි වනු ඇතැයි විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා විශ්වාසය පළ කරයි. 
     
    ශී‍්‍ර ලාංකික ගෘහපාලන සහායිකාවන් බහුතරයක් මැද පෙරදිග රටවල මෙන්ම මැලේසියාව, මාල දිවයින් යන රාජ්‍යවල සේවයේ නිරතව සේවා සපයමින් උපයන විනිමය වටිනාකම මේ වන විට ඩොලර් බිලියන 7ක් පමණ වෙයි.  
     
    මැද පෙරදිග සේවය කරන ගෘහ පාලන සහායිකාවන්ගේ අවම වැටුප ලබන සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසය වන විට ඇමරිකන් ඩොලර් 350 බවට පත්කිරීමට එම රටවල් සමඟ සාකච්ඡා කොට ගත් තීන්දු අනුව මේ විනිමය ප‍්‍රමාණය ඩොලර් බිලියන 10 දක්වා වැඩිකර ගැනීමේ ඉලක්කය සපුරාගත හැකි වනු ඇතැයි ද ඇමතිවරයා වැඩිදුරටත් කීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya