මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සිට ඛනිජ තෙල් මිල අඩු කෙරේ. Featured

    නොවැම්බර් 01, 2018

     අද සිට ඛනිජ තෙල් මිල අඩු කෙරේ.

    ඔක්ටේන් 92 වර්ගයේ  පෙට්‍රරල් හා ඔටෝ ඩීසල් යන ඛනිජ තෙල්වල මිල අද(01) මධ්‍යම රාත්‍රියේ  සිට අඩු කරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

    එම නිවේදනයට අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රරල් ලිටරයක මිල රුපියල් 10 කින්ද, ඔටෝ ඩිසල්  ලීටරයක මිල රුපියල් 07කින්ද  අඩු වන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
    ඒ අනුව, පෙට්‍රරල් ලිටරයක නව මිල රුපියල් 145ක් ද,ඩිසල් ලිටරයක මිල රුපියල්  116 ක්ද වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya