මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පොල් වගාකරුවන්ගේ සම්මේලනය හෙට

    ජූලි 18, 2014

    සමස්ත ලංකා පොල් වගාකරුවන්ගේ සම්මේලනය හෙට (19) පෙරවරුවේදී ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

     
    මෙහිදී පොල් වගාකරුවන් මුහුණපාන ගැටලු හා ඒවාට විසඳුම් ලබාදීම පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.
     

    පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාව සඳහා එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය බී. ඇන්ටනී වික්ටර් පෙරේරා, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනවිරත්න යන මහත්වරුන් හා පොල් වගාවේ නියුතු වගාකරුවෝ රැසක් සහභාගී වීමට නියමිත වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya