මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවර් ලොටෝ ප්‍රථම දිනුම් ඇදීම 19වනදා

    ජූලි 18, 2014

    ජාතික ලොතරැයි මණ්ඩලය මගින් හඳුන්වා දී ඇති නව ලොතරැයියක් වන පවර් ලොටෝ දිනුම් ඇදීමේ ප්‍රථම දිනුම් ඇදීම මේ මස 19 රාත්‍රී 10.10ට අයි නාලිකාව ඔස්සේ සිදු කරනු ලබන බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී නාලක කළුවැව මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    ‍ඒ අනුව 19දා සිට සෑම සෙනසුරාදාවකම දිනුම් ඇදීම සිදු කෙරේ. පසුගිය සතියේ නව ලොතරැයියක් ලෙස  හඳුන්වා දුන් මෙම ලොතරැයිය මේ වන විටත් ජනතාව අතර වැඩි ජනප්‍රියත්වයක් ලබා ඇති බවත්, අලෙවියේද විශාල වර්ධනයක් පෙන්නුම් කරන බවත් සාමාන්‍යාධිකාරීවරයා පවසයි. මෙම ලොතරැයියේ සුපිරි ත්‍යාගය අවම වශයෙන් කෝටි පහක් වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya