මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෝහල්වල ඖෂධ හිඟයක් නැහැ- රෝහල් අධ්‍යක්ෂවරු පවසති

    අගෝස්තු 25, 2017

    මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සහ තංගල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබාගැනිම සඳහා පැමිණෙන රෝගීන්ට ඖෂධ වට්ටෝරු පත් දෙක බැගින් නිකුත් කරන බවට පාර්ලිමේන්තුවේ දී  පසුගිය 23 වැනි දා කළ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව එම රෝහල්වල අධ්‍යක්ෂවරු පවසති.

    වෛද්‍යවරුන් විසින් නිගමනය කරන ඖෂධ සියල්ල බාහිර සහ නේවාසික රෝගීන්ට අඛණ්ඩව ලබාදෙන බවත්, කිසිදු ඖෂධ හිඟයක් නොමැති බවත් එම රෝහල්වල අධ්‍යක්ෂවරුන් නිකුත් කළ ලිපිවල සඳහන් කර තිබේ.

    මොණරාගල සහ තංගල්ල රෝහල්වල අධ්‍යක්ෂවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඒ බව ලිඛිතව දන්වා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya