අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝම්බ නවයක් උතුරින් සොයාගනී

    ජූලි 01, 2014

    ආරක්ෂක හමුදා භටපිරිස් විසින් ඊයේ (30) යාපනය අර්ධද්වීපයේ සහ කිලිනොච්චියේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී අත් බෝම්බ 04ක්, පුද්ගලනාශක බෝම්බ 04ක් සහ මි.මී. 120 මෝටාර් බෝම්බයක් සොයාගෙන ඇත.


    යුද හමුදා සෙබළුන් යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරය, නාවට්කුලම්, මහමයිලන්කුලම්, පුලවනවුර් සහ කිලිනොච්චියේ පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවල සිදුකරන සෝදිසි මෙහෙයුම්වලදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.


    HC/army

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya