අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනපති අතින් විවෘත කෙරේ

    ජූනි 27, 2017

    මහනුවර, පල්ලේකැලේ ඉදිකෙරුණු සීමා සහිත Celogen Lanka  ආයතනයේ නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් (26) දින පෙරවරුවේ විවෘත කෙරිණි.

    සීමා සහිත Celogen Lanka  ආයතනය වාර්ෂිකව ඝන හා මෘදු ජෙලටින ඖෂධ කැප්සියුල, ටැබ්ලට් මිලියන 1900ක් පමණ නිෂ්පාදනය කරනු ලබන ශී‍්‍ර ලංකාවේ පිහිටා ඇති විශාල ඖෂධ නිෂ්පාදනාගාරයකි.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය එස්.බී. නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ද සීමා සහිත Celogen Lanka  ආයතනයේ සභාපති වී.නඩරාජා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya