අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාමසාන් සමය ඇරඹෙයි Featured

    ජූනි 29, 2014

    ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස මාසය හෙවත් රාමසාන් සමය අද (29) දිනයෙන් ආරම්භ වෙයි.


    කොළඹ ප‍්‍රධාන ඉස්ලාමීය දේවස්ථානය විසින් නව සඳ දැකීමෙන් අනතුරුව උපවාස සමය ආරම්භ වූ බව ප‍්‍රකාශයට පත්කිරීමත් සමග මෙසේ උපවාස සමය එළඹෙනු ඇත.


    ඉස්ලාමීය දින දර්ශනයට අනුව රාමසාන් මාසයට පසුව එළඹෙන මාසයේ පළමුවරට සඳ දකිනතුරු මෙම උපවාස කාලය කි‍්‍රයාත්මක කෙරේ.


    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya