අද උදෑසන 05.30ට මුහුදු ප්රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.
මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්රදේශවල සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්රීකුණාමලය දක්වා වන මුහුදු ප්රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 55-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්රදේශ ද විටින් විට තරමක් රළු වේ.
HC