නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොරොච්චොලේ තෙවන අදියරත් ක‍්‍රියාත්මක තත්ත්වයට Featured

    ඔක්තෝබර් 24, 2016

    පසුගියදා බිඳ වැටිමට ලක්වූ නොරෝච්චොලේ තාප බලාගාරයේ තෙවන අදියරේ ටර්බයිනය සක‍්‍රීය තත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබුණු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කරයි.

    බිඳ වැටීමට ලක් වූ දෙවැනි අදියර පසුගිය අගහරුවාදා ක‍්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබු බවත් ඒ අනුව 300mw ජාතික පද්ධතියට එකතු වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.


    මෙහි තෙවන අදියරේ ද ඊයේ (23) විදුලි ජනනය ආරම්භ කරනු ලැබු ලැබූ බවත් ඒ අනුව මේ වනවිට 600mw ප‍්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු වී තිබෙන බවත් ඒ අනුව විදුලි කප්පාදුවකින් තොරව විදුලි පාරිභෝගිකයන්ට විදුලිය ලබාදීමට හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya