අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙරිටේජ් නාලිකාව පස්වන සංවත්සරය සමරයි

    ජූනි 14, 2014
    හෙරිටේජ් රූපවාහිනී නාලිකාවේ පස්වන සංවත්සර සැමරුම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. 
     
    හෙරිටේජ් නාලිකාව ආරම්භ කරන ලද්දේ 2009 මැයි 06 වන දිනය. අපේ උරුමය ලොවට යන තේමාව යටතේ සොබාදම් උරුමය, ජන උරුමය, සංස්කෘතික උරුමය, ලෝක උරුමය යන අංශයන් ඔස්සේ මෙහි වැඩසටහන් විකාශය කෙරේ.
     
    මෙම අවස්ථාවට අමාත්‍ය ජගත් බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන තිලංග සුමතිපාල, මාලනී ෆොන්සේකා, හෙරිටේජ් රූපවාහිනී නාලිකාවේ කළමනාකාර අධ්‍යක්ෂ හේම නලින් කරුණාරත්න, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 
     
    DB
     
    103
     
     
    113

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya